ඔන්න මචන්ලා කොල්ලෙක් උගේ කෙල්ලට කෝල් කරලා මෙහෙම කියනවලු -

කොල්ල : බබී මට පොඩි ප්‍රශ්නයක් තියනවා මගේ ඔෆිස් එකේ..

කෙල්ල :ෂ් ෂ් ෂ් මට මුලින් කියන්න අපි යාලු වෙලා කොච්චර කල්ද කියලා??

කොල්ලා : අවුරුදු පහක් විතරනේ

කෙල්ල : ම්ම්ම් හරි... එහෙනම් ඔයා හොදට මතක තියා ගන්න ඔයාට කියලා වෙනම ප්‍රශ්ණ නෑ.ඔයාගේ ප්‍රශ්නයක් නම් ඒක මගෙත් ප්‍රශ්නයක්..අනිත් පාර ඒ හින්දා එවගේ ප්ශනයක් උනාම කියන්නේ" බබි මට ප්‍රශ්නයක් තියනවා කියලා නෙවෙයි" " බබී අපිට ප්‍රශ්නයක් තියනවා කියලා"..තේරුනාද ඔයාට??

කොල්ලා : හා එහෙනම් ..එහෙනම් බබි අපේ "ඔෆිස් සෙකට්රි" පෙග්නට් වෙලා අපි වෙනුවෙන්..

කෙල්ල : @#$#@$@#@$@#$@$# 
මේක මචංලා හෙලිකොප්ටරේ ගිහින් උඩින් බලලා ට්‍රැෆික් විස්තර කියන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගිහින් චා වෙච්ච සීන් එකක්..

මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න බොළඳ ටෝක් දෙන නංගි කෙනෙක් ගත්තලු අලුතින්

නංගි- හායි මෙයාලා ඔයාලා දැං අහන් ඉන්නේ උඩින් ගිහින් ට්‍රැෆික් ගැන කියන අපේ ඩිස්කස් එකයි...!!
ඔව් අපි දැං ගොඩාක් උඩට ඇවිල්ලා ඉන්නේ... මිනිස්සු පේන්නෙ හරියට කූඹි වගේ.. බස් පේන්නෙ ගිනි පෙට්ටි වගේ.. හරී සෝයි..

ප‍යිලට් අයියා-අපි තාම මේක ඉස්සුවෙ නෑ මෝඩි.. අපි තාම බිම ඉන්නෙ ඔය කූඹි රැලකුයි ගිනිපෙට්ටියකුයි තමා තියෙන්නෙ...

(ටිකකට පස්සේ)

නංගී- මේ පාරනං අපි උඩින් යන ගමන් ඉන්නේ.. ඔව් අපිට දැං ඉස්ස‍රහා තියන වට රවුම ගාව ලොකු ට්‍රැෆික් එකක් පේනවා.. ඒක හරි පුදුම ට්‍රැෆික් එකක්.. බයික් ඉස්සරහින්ම පේලියට නතර කරලා තියනවා.. ඊලගට කාර් පේලියක් නතර කරලා තියනවා. පස්සෙන් වෑන් පේලියක් ඊලගට බස් පේලියක් අන්තිමට ලොරි පේලියක් හරි ලස්සනට නවත්තලා තියනවා අනේ හරි සෝක්..

ප‍යිලට් අයියා- කෑවා එලදෙන.. ඉවරයි වැඩේම ඉවරයි.. දවසම කෑවා.. මෝඩ ගොන් වැස්සියේ ඒ ට්‍රැෆික් එකක් නෙවේ අමනි ඒ වාහන සේල් එකක්..

නංගි- අනා එහෙමද අයියා..?? 

පයිලට් අයියා- වැඳලා කියන්නෙ මගේ ජොබ් එකටත් කෙලවන්නෙ නැතුව කට වහගෙන හිටපං ම‍යෙ අම්මා..  

නංගි- අයියෙ ඉක්මනට පහල බලන්නකෝ ලොකු වතුර ලීක් එකක්.. වතුර බටයක් කැඩිලද කොහෙද??

ප‍යිලට් අයියා- කිව්වම කට වහගෙන හිටපන්කෝ මාව පිස්සෙක් ක‍රන් නැතුව මේක බිමට බානකන්..ඒ වතුර මලක් යකෝ...

හිනා ගියෙ නැතත් කොටපු අමාරුව ගැන් හිතලවත් ල‍යික් එකක් දාපල්ලා
ලංකාවෙ ඇතුලු ලෝකවාසී ජනතාව මත්ද්‍රව්‍ය උවදුර හින්දා විඳින දුක දැක්ක දෙවියන් වහන්සෙ තීරනයක් ගත්තලු.තමන්ගෙ නියෝජිතයො ලෝකෙ පුරා යවලා තියෙන සියළුම මත්ද්‍රව්‍ය ජාති ටික දිව්‍ය ලෝකෙට ගෙනල්ලා පරීක්ෂා කරලා බලන්න.

ඔන්න අදාල දවසෙ දෙවියන්වහන්සෙගෙ වාස භවනෙ දොරට කවුද තට්ටු කරනවලු!

"කවුද ඔය?"

"දෙයියනේ මම මැතිව්ස්. ඇමරිකාවෙන් මරිජුවාන අරන් ආව"

ඔන්න ටිකකින් ආයෙත් දොරට තට්ටු කරනවලු.

"දෙයියනේ මම පිලිප්! අප්‍රිකාවෙන් කොකේන් ගෙනාව"

ඔය ආදී වශයෙන් හතර දිබ්බාගෙනම නියෝජිතයො තමන් හොයා ගත්ත දේවල් අරගෙන දෙයියො හමුවට වැඩියලු. ඒත ලංකාවට යවපු ජුදාස් තවම නැහැල්ලු.ඔන්න ටිකකින් දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවලු.....

"කවුද?...."

"දෙයියනේ මං! ජුදාස්!" බොහොම කෙඳිරිලි සද්දෙන් අහෙනවලු"

දෙයියෝ දොර ඇරියා විතරයි කාකි සූට් ගහගත්ත තිහ හතලිහක් කඩාගෙන පැන්නලු කාමරේට.

"තියෙන බඩු ඔක්කොම එක තැනකින් තියලා ඔක්කොම අත් උස්සගෙන නැගපියව් අර සුදු වෑන් එකට" කිව්වලු!    
ඔන්න මචන්ලා ඉන්ජෙක් වෑරදිලා අපායට ගිහිල්ලලු..මේක දෑන ගත්ත දිවිය ලෝකේ ලොක්කා අපායේ ලොක්කට කෝල් කරනවලු මෙහෙම

දිවිය ලෝකේ ලොක්කා : හෙලෝ මස්සිනා මගේ ඩයල් එකක් වෑරදිලා ඔහෙට ඈවිල්ලා ඈති වෑඩිය පරක්කු කරන්නේ නෑතුව මෑන්ව ඉක්මනට මෙහාට එවපන් ..නෑත්නම් මට ලෙඩේ වෑටෙයි

අපායේ ලොක්කා : බයිලනම් කතා කරන්න එපා පුතේ මට අම්බානක වෑඩ තියනවා උගෙන් කර ගන්න සොරි ආ...

දිවිය ලෝකේ ලොක්කා : ඔන්න ඔන්න ඉතින් මට කියලා ඈර ගන්න හදන්නේ...නිකන් පව් නොදි ඕකව එවපන්..

අපායේ ලොක්කා : පිස්සුද එහෙම එවන්න පුලුවන්ද යකෝ මෙහෙ එවුන් පාටි දන්න ලෑස්ති වෙලා ඉන්නේ..යකෝ ඉන්ජෙක් මේ අපායට ආවමයි..

දිවිය ලෝකේ ලොක්කා : ඕකව මට එවනවද නෑත්නම් මම ඈවිල්ලා ඕකව අරන් යන්නද ??

අපායේ ලොක්කා : අනේ මේ හු@$@## අයුබොවන් මම මේකව දෙන්නම් උබලගේ ඔය දිවිය ලෝකෙට ලොයර් කෙනෙක් ආපු දවසට 
SON: "Daddy, may I ask you a question?"
DAD: "Yeah sure, what is it?"
SON: "Daddy, how much do you make an hour?"
DAD: "That's none of your business. Why do you ask such a thing?"
SON: "I just want to know. Please tell me, how much do you make an hour?"
DAD: "If you must know, I make $100 an hour."
SON: "Oh! (With his head down).
SON: "Daddy, may I please borrow $50?"
The father was furious.
DAD: "If the only reason you asked that is so you can borrow some money to buy a silly toy or some other nonsense, then you march yourself straight to your room and go to bed. Think about why you are being so selfish. I work hard everyday for such this childish behavior."

The little boy quietly went to his room and shut the door.
The man sat down and started to get even angrier about the little boy's questions. How dare he ask such questions only to get some money?
After about an hour or so, the man had calmed down, and started to think:
Maybe there was something he really needed to buy with that $ 50 and he really didn't ask for money very often. The man went to the door of the little boy's room and opened the door.

DAD: "Are you asleep, son?"

SON: "No daddy, I'm awake".
DAD: "I've been thinking, maybe I was too hard on you earlier. It's been a long day and I took out my aggravation on you. Here's the $50 you asked for."

The little boy sat straight up, smiling.
SON: "Oh, thank you daddy!"
Then, reaching under his pillow he pulled out some crumpled up bills. The man saw that the boy already had money, started to get angry again. The little boy slowly counted out his money, and then looked up at his father.

DAD: "Why do you want more money if you already have some?"

SON: "Because I didn't have enough, but now I do.

"Daddy, I have $100 now. Can I buy an hour of your time? Please come home early tomorrow. I would like to have dinner with you."
The father was crushed. He put his arms around his little son, and he begged for his forgiveness. It's just a short reminder to all of you working so hard in life. We should not let time slip through our fingers without having spent some time with those who really matter to us, those close to our hearts. Do remember to share that $100 worth of your time with someone you love? If we die tomorrow, the company that we are working for could easily replace us in a matter of days. But the family and friends we leave behind will feel the loss for the rest of their lives. And come to think of it, we pour ourselves more into work than to our family.

Some things are more important.
හ්ම් මටත් හිතුන කතාවක් දාන්න.කලින් අහලත් අති 1ස්ට් එක මගෙ
=එක ගෙදරක පොඩි උන් දෙන්නෙක් ඉන්නවලු මුන් මාර දගයිලු මුන් 2න් න ගමෙම ප්රසිදයිලු ඉතින් බැරිම තැන මුන් 2න් නගෙ තාත්තා මුන් 2න්නව හික්මිමට පුජකයෙකට බාර දුන්නලු මුලින්ම හිකමවන්ට ගත්තෙ පොඩි එකාවලු
පූජකය= දරුව දෙයියන් වහන්සෙ ඉන්නෙ කොහෙද?
(පොඩි එක බලන් ඉන්දි.)
පුජකයා= (ශබ්දය වැඩි කර) දෙයියන් වහන්සෙ ඉන්නෙ කොහෙද?
(පොඩි එකා බලන් ඉදි)
පුජකයා= (තරහින්) දෙයිඅන් වහන්සෙ ඉන්නෙ කොහෙද?

(පොඩි එකා බය වී අඉය ලගට ගොස් මෙසෙ කියයි)
අඉයෙ අඉයෙ මාර වැඩේ කවුදො දෙයියන් වහන්සෙව උස්සල මුන් හිතන්නෙ අපි ගත්ත කියල.

උබලගෙ ලයික් බටන් වැඩ නද්ද ඔයි?
ඔන්න අපේ ලංකාවේ බුවෙක් රට රස්සාවකට ඉතාලි ගියාලු..
ඉතිං පොරට ලැබුනේ පොඩි Restaurant එකක Waiter රස්සාවක්ලු..
ටික කාළයක් ඔහොම වැඩ කරගෙන යනකොට බුවාට තේරුණාලු එතනම වැඩකරන Waitress කෙල්ලෙක් පොර ගැන උණන්දුයි කියලා..
කෙල්ලත් ඉතිං ඇහැට කණට පේන ළමිස්සියෙක්ලු..
ඉතිං අපේ බුවාත් වැඩ කිඩ පෙන්නලා අර කෙල්ලත් එක්ක affair එකක් පටන්ගත්තලු..
ටික දවසක් ගිහින් මේ දෙන්න මෙව්වා කළාලු..
ඒ කිව්වේ දෙන්නා Marry කළාලු..
ඔහොම ටික කාළයක් ගිහිං දෙන්නම ආයෙත් ලංකාවට ආවලු පදිංචියට..
ඉතිං ඔහොම සති දෙකක් විතර ගියාලු..

ඉතිං අපේ බුවා දැන් මේ ඉතාලි කෙල්ලට මෙහෙ වැඩ කටයුතු කරගන්න හැටි එහෙම කියලා දෙනවලු..
කඩේ යන්න, බඩු ගේන්න අරකයි මේකයි කියලා දෙනවලු..
ඔහොම යනකොට දවසක් ගේ ලඟ තියෙන Chicken කඩේට ගියාලු කෙල්ල Chicken Thighs දෙකක් ගේන්න..
දැන් කෙල්ල කියන ඉතාලි ඒවා, කඩේ පොරට තේරෙන්නේ නෑලු..
කඩේ පොර කියන සිංහල ඒවා, කෙල්ලට තේරෙන්නේ නෑලු..

කෙල්ල කරන්නම දෙයක් නැති තැන තමන්ගේ Thigh එක පෙන්නලා අතේ ඇඟිළි වලින් දෙකක් කියලා පෙන්නුවලු..

මුදලාලිට වැඩේ මීටර් වෙලා Chicken Thighs දෙකක් දීලා එව්වලු..

ඔහොම ටික දවසක් ගියාලු..

තවත් දවසක් Chicken Breast එකක් ගන්න ගිහිල්ලත් ඔහොමලු..
Chicken එක පෙන්නලා, තමන්ගේ පපු ප්‍රදේශය පෙන්නුවලු..

මුදලාලිට වැඩේ මීටර් වෙලා Chicken Breast එකක් දීලා එව්වලු..

ආයෙත් ටික දවසකින් මෙයා ගියාලු Sausages ගේන්න..
දැන් කියන්න තේරෙන්නෙත් නෑලු..
පෙන්නන්න විදිහකුත් නෑලු..
මොකද Sausages තියෙන්නේ Freezer එකේ දාලනේ..
කෙල්ල බැලුවලු බැලුවලු Sausages වගේ දෙයක් හොයාගන්න, ඒත් නෑලු..

ඔන්න කෙල්ලට ටකස් ගාලා idea පාරක් ආවාලු..

දූවලා ගියාලු ගෙදරට..
ගිහින් Husbandගේ අතින් ඇදගෙන එක්කරගෙන ආවලු Chicken කඩේට..

ඇවිල්ලා..
.
.
.
.
.
.
.
.
.
.
.
මොකද මොකද මේ කස්ටිය දැන් හිනාවෙන්නේ..??
මම තාම ඉතිරි ටික කිව්වෙත් නෑ..
අනේ ඇත්තට මුංගේ වල් හිත්..

.
.
.
.
.
.
..
.
.
.
ඇවිල්ලා..
.
.
.
.
.
.
.

ඇවිල්ලා මොකුත් වුනේ නෑලු..
Husband ඇවිත් "Sausages Pack එකක් දෙන්න මුදලාලි.." කියලා සිංහලෙන්ම ඉල්ලුවලු..

මුදලාලිත් Sausages Pack එකක් දුන්නලු..

අර දෙන්නත් ඒක අරං ගෙදර ගියාලු..

උපුටා ගැනීම : පොඩ්ඩක් හිනා වෙමු!!! (සිංහල රස කතා)

(කජුවත්ත එක්සත් Cricket සමාජය)
පදියපැලැල්ල

මේ කතාව සිද්ද උනේ ඇත්තම කියනවනං ඉංගිරිසි ආණ්ඩුව කාලේ . ඔන්න ඉංගිරිස් ආණ්ඩුව කාලේ දරුවනේ ලංකාවේ එක ප්‍රදේශයක් බාරව හිටියා ඉංගිරිස් මහත්මයෙක් . මේ ඉංගිරිස් මහත්මයා කිව්වට මූ මහ මහත්හොරා , කෝසවෙල්ලා , හුරිකැත්තා . මොකද එහෙම කිව්වේ මු එ කාලේ ඉඳලම ගමේ ඉන්න අහිංසක කෙල්ලෝ බිලී බානවා .

එහෙම බිලී බාලා තන්හි තන්හි සිට ඇට බෝල සෙල්ලම් කරන්න , කුරුල්ලෝ ඔබේ තාලෙන් පියාඹන්න වගේ නොයෙක් නොයෙක් දේවල් කරලා අන්තිමට අහිංසක ගැමි කෙල්ලන්ව නූල්වල ගැටගහලා සරුංගල් වගේ උඩ යවලා උඩට උඩට ගියාම කුරුල්ලට කියලා නූල කඩලා දානවා . අනේ පවූඌඌඌඌඌඌඌඌඌඌඌඌ......... අහිංසක කෙල්ලෝ ඊට පස්සේ ලෑන්ඩ් කරන්න විදියක් නැතුව ඔහේ පාවෙනවා.

සමහර අයනම් මත්තල පැත්තෙන් ලෑන්ඩ් කරලා තියෙනවා . ඒත් ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ එක්කෝ සල්ලි මදි පාඩු අය . නැත්නම් පාවිච්චි කරපුවා පාවිච්චි කරන්න ලේසි නිසා වෙන්න පුළුවන් .
ඔහොම කාලයක් යනකොට මේ සුද්දා භාරව සිටි ප්‍රදේශයට පල් හොරු දෙන්නෙක් ඇවිත් මංකොල්ල කන්න පටන් ගන්නවා . අනිච්චේ සංසාරේ . ඉතින් මේ ගම භීතියෙන් ඇලලී ගියා . ඒත් මේ පල් හොරු දෙන්නා ඉංගිරිස් ආණ්ඩුවට තිබ්බ බය නිසාම මේ සුද්දගේ ගෙදර මුකුත් හොරකම් කලේ නෑ . ඒ නිසා සුද්දා මේ ගැන ගණන් ගත්තේ නෑ .

සුද්දා සුපුරුදු පරිදි කුරුල්ලට කියලා නූල් කමින් වාසය කළා . මේක එන්න එන්නම දරුණු වෙනකොට අනේ මේ ගමේ අහිංසක මිනිස්සු ඒජන්ත වරයට මේ අවනඩුව කියලා නඩුවක් ෆයිල් කරනවා . ඔන්න ඒජන්ත උන්නැහේ මේ නඩුව විභාග කරන්න සුද්දටයි ගමේ අයටයි එන්න කිව්වා .

අනේ නඩු දිනය උදා උනා . සුද්දා ඇයි නො එන්නේ ?? . පින්වතුනී සාදු කියන්න . මේ සුද්දා නඩුව අහන්න ආවේ නෑ . සුද්දට එදා ගමේ කෑල්ල සෙට් වෙලා . ඉතින් කුරුල්ලා ඉගිල්ලවන්න ඕන නිසා සුද්දා ඇවිත් නෑ . ඒජන්ත වරයා සේවකයෝ පිටත් කළා එවෙලෙම සුද්දාව එක්කන් එන්න කියලා .

ඔන්න සේවකයෝ සුද්දගේ ගෙදරට ගියා . ඒත් සුද්දා නෑ . සුද්දගේ හොර ගෑණි හිටියා . සුද්දා කොහෙද ඇහුවම හොරගෑණි කිව්වා දන්නේ නෑ කියලා . ඉතින් මේ සේවකයා ගමේ ගෙවල් වල චෙක් කර කර යනකොට එක ගෙදරකින් ස්වීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....ට් හනිමූන් ටෝන් එකක් එනවා එනවා . සේවකයෝ කරන්නේ ටෝන් එන කාමරේ පැත්තට ගිහින් ජනේලෙන් එබිලා බලනවා . නැන්දම්මට සිරි කිව්වලු . සුද්දා බිම බට පැලෑල්ලක කෙල්ලකුත් හරහා දාගෙන වැඩලු හෝ ගාලා . කුරුල්ලා සරුංගලේ නූල කඩන්න ඉහල පහල පියාඹනවලු තත්පරයට 120 ප්‍රවේගයෙන් .

සේවකයොන්ටත් කාලෙකින් සෙට් වෙච්ච ඔන්ලයින් වැලක් නිසා මේක ඔක්කොම බලන් ඉඳලා ගිහින් ඒජන්ත වරයට කියනවා . සේවකයෝ ඒජන්තට කතා කරන්න ඕන ගරුසරු ඇතිව . එ නිසා කියන්නේ මෙන්න මෙහෙම .
" ඒජන්ත හාමුදුරුවනේ ගම භාර සුදු නිලධාරි තුමා අපි යනකොට කෙල්ලෙක් එක්ක පදියි පැලෑල්ලේ " කියලා .

ඉතින් මේවා ඔක්කොම ඒජන්තගේ ලොග් පොතේ ලියවෙනවා . ගම භාරව සිටි සුදු නිලධාරියා ඒ ගමේ ඔක්කොම සරුන්ගල්වල නූල් කඩලා ඉවර උනාම වෙන ගමකට මාරු කරනවා .

මේ ගම ගැන ලොග් පොතේ සටහන පස්සේ කාලෙකදී කියවන වෙන ඒජන්ත කෙනෙක් මේ සුද්දා හිටපු ගම පදියි පැලෑල්ලේ කියලා කියනවා .

පදියි පැලැල්ලේ => පදියි පැලැල්ල => පදිය පැලැල්ල => පදියපැලැල්ල

උනා කියලා තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ .

ආ අර හොරු දෙන්නා තවත් ගමකට නමක් දාගෙනම තමයි ඊළඟ හොරකම කරේ . ඒ පාරනම් දෙන්නා පොඩ්ඩක් චා උනා . එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් බලමු දෙන්නට මොකද වෙන්න
ඉන්ජෝ හරි ඉන්ජෝ වෙන්න හරි ඉන්න එවුන් ඉන්නවනම් ලයික් බට්න් එක ලෑස්ති කර ගනිල්ලා

ඔන්න මචන්ලා ඈමතියෙක් පට්ට කාර් එකක් ගත්තලු..බුවා ඒ කාර් එකට ලොවෙත් හෙනම ආසයිලු.මෙහෙම ඕක පෑද පෑද ඉන්නකොට කාර් එක හෙන ගහන්න වගේ ස්ටර්ට් කර ගන්න බෑරුව ගියාලු..අර මිකෑනික් මේ මිකෑනික් ඈවිල්ලා හදන්න හෑදුවට වෑඩේ බෑරුව ගියාලු.

ලොක්කා පන වගේ ආදරේ කාර් එක නිසා බුවා කෝලින් ටු ඉන්ජිනේරුවෙක්ටලු..දෑන් ඉන්ජා ඈවිත් කාර් එකේ බොනට් එක ඈරලා පරික්ශා කරලා එක තෑනක ගෑලවිලා තිබ්බ වයර් දෙකක් හරි තෑන හයි කරාලු.කිරි අප්පට මෝටාර් ගහන්න වගේ ඊට පස්සේ කාර් එක ස්ටාර්ට් උනාලු..ලොක්කට දෑන් ෆුල් හෑපිලු..

ඈමතියා- කීයද ගාන මගේ වෑඩේට?

ඉන්ජා : පහලොස්දාස් දෙකයි පනහයි

ඈමතියා : මොකක් පහලොස්දාස් දෙකයි පනහක් අර වයර් දෙක ඈමිනුවාට..යකෝ පුදුම වෑඩි ගානක්නේ තමුසේ කියන්නේ අර පොඩි වෑඩේට.වයර් දෙක අමුනන්න මහ ලොකු ගාණක් යනවද?ඒකට ඕනනම් දෙකයි පනහක් යයි

ඉන්ජා : ඒක ඈත්ත සර් වයර් දෙක අමුනන්න දෙකයි පනහයි තමයි ඉතුරු පහලොස්දාහ කාර් එකේ ලෙඩේ හොයා ගත්ත මගේ දෑනුමට
මේකනම් පොඩි ජලස්තර කතාවක් මචන්ලා...

ඔන්න මචන්ලා ඈන්තනී අයියයි මාලි අක්කයි පනට පන වගේ ෆුල් බොක්කෙන්ම ලව් එකේ ජීවත් වෙන කපල් එකක්ලු.ඈන්තනී අයියාගේ රස්සාව මුහුදු ගිහින් මාලු අල්ලන එකලු .

මාලු අල්ලගෙන මහන්සියෙන් එන ඈන්තනී අයියා හවසට ෂොට් එකක් දාල එහෙම ඈවිත් රෑ වෙලා මාලි අක්කා එක්ක හෑමදාම සෙල්ලම දානවලු.මාලි අක්කත් මහන්සියෙන් එන ඈන්තනී අයියට බොක්කෙම්ම සලකනවලු..මේක ඩේලි පුරුද්දක්ලු..ඔහොම යනකොට ඉතින් මාලි අක්කටත් හෑම දාම දෙන්න බෑරි දවසකුත් එනවනේ..අන්න එදා දවසේ ඈන්තනී අයියා මාලු අල්ලලා ගොඩක් මහන්සියෙන් එනවලු හොදට නමලා මෙහෙම සින්දුවකුත් කියාගෙන --

ඈන්තනී අයියා - "සුවදයි මුවේ මල් පෑනී" කියාගෙන එනවලු මේක ඈහුන මාලි අක්කා දන්නවලු මොකාටද එන්නේ කියලා..මහන්සියෙන් එන ඈන්තනීගේ හිත කඩන්න බෑරි නිසා මාලි අක්කා මෙහම කියනවලු

මාලි අක්කා - #@$#$#4 හෑලේ මල් පෑනී
මා ජීවිතේ පන වෑනී
ඈරපන් $කේ ඈන්තනී කියලා
මේක සිංහලෙන් දුන්නම ජෝක් එකේ ඒ විදියට එන්නේ නැති නිසා කඩ්ඩෙන්ම කොටන්නම්. මහා ලොකු විහිළුවක් නෙමේ ඉතින්. තරහ අවසරයි.

boy : my father's name is ‪#‎LAUGHING‬ & my mother's name is ‪#‎SMILING‬.

Teacher : you must be ‪#‎kidding‬?

boy : no, thats my brother. I'am ‪#‎JOKING‬...
මගේ මුල් ම පෝස්ට් එක

ඔන්න දවසක් අපේ සුරායි ධනුෂ්කයි ‍පොක්ස්වැගන් එකක ඩිකියෙ ජෙනියක් පටවගෙන ගමනක් ගියාලු. සුපුරුදු පරිදි අතරමග දි වාහනේ හිටියාලු. මොන සෙල්ලම් දැම්මත් ස්ටාට් වෙන්නෙ ම නැතිලු. කරන්න දෙයක් නැතිකමට අමාරුවෙන් වාහනේ ගරාජ් එකකට තල්ලු කරන් ගියා. ඒ වෙලාවෙ බාස් හිටියෙ වෙන වාහනයක් එක්ක ඔට්ටු වෙවී. ඒ නිසා බාස්ට වාහනේ බාර දීලා ලෙඩෙත් කියලා ඩබල ගියාලු ප්ලෙන්ටියක් බොන්න.

ටිකකින් ඩබල ආපහු එනකොට බාස් මජං පිහිදදා ඇවිත් කිව්වලු, "මහත්තයා ඔන්න මම ඇන්ජිම නම් ස්ටාට් කළා, ඒත් රේස් වෙන්නේ නැහැ, ඇක්ස්ලේටර් කේබල් එකේ අවුලක් වගේ" කියලා.

"යමුකො බලන්න" කියලා සුරා ඉස්සරවෙලා ගියලු ඉතින් වාහනේ ළගට. වාහනේ ඉස්සරහා බොනට් එකත් ඇරලාලු තිබුණෙ. ටිකක් වෙලා ගියාමලු පොරට වැඩේ තේරුණේ.

"යකෝ බාස් උන්නැහේ, ඔහේ මේ ස්ටාට් කරලා තියෙන්නේ අපි පටවන් ආපු ජෙනියනෙ යකෝ.. මේක පොක්සැගන් එකක්, මේකෙ ඇන්ජිම තියෙන්නෙ ඉස්සරහා නෙවෙයි පිටිපස්සෙ ඕයි."
ධනුෂ්ක දවල්ට කන්න සුපරි හෝටලයකට ගියාලු... ඉතිං බුෆේ එකෙන් බත් බෙදාගෙන ඇවිත් ඉඳගන්නකොට වේටර් ආවලු...

වේටර් : සර්ට මොනවද ගේන්නේ... chicken තියෙනවා beef තියෙනවා fish තියෙනවා..

ධනුෂ්ක : මට ගේනවා තම්බපු බිත්තරයක්....

ඉතිං වේටර් සෑහෙන වෙලාවකට පස්සේ තම්බපු බිත්තර ගෙඩියක් අතින් අරං ඇවිත් ධනුෂකගේ පිඟානේ තිබ්බලු...

ධනුෂ්ක : ෂික්... බලනවා මනුස්සයෝ... මොකක්ද මේ කරන කැත වැඩේ... ඇයි ඕයි මේ බිත්තර ගෙඩිය අතේ තියං ආවේ... තමුසෙට තිබුනනේ ඒක පීරිසියක තියාගෙන එන්න... මේවා මිනිස්සු කන කෑම් නේද...???

වේටර් : ඒක තමයි සර්... මම ඕක පීරිසියක තියාගෙන තමයි ආවේ... ඒත් එනකොට මේක රෝල් වෙලා ගිහන් අර කුණු කානුවට වැටුනා තුන් පාරක්ම... බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
ඔන්න බලහල්ලා දැන් කාලෙ හැදෙන කෙල්ලෙක් තාත්තට තමන්ගෙ කොල්ලා හම්බුන හැටි කින විදිය

දුව :- තාත්තෙ තාත්තෙ මම දැන් ආදරෙ කරනවා..හැබැයි එයා ලන්කාවෙ නම් නෙවෙ අපිට වඩා ගොඩක් දුර රටක..

තාත්තා :- ඉතින්

දුව :- මෙකයි අපි දෙන්න හම්බුනෙ ඩෙටින්ග් වෙබ් සයිට් එකකින්.ඉටින් ඉට පස්සෙ ෆෙස්බුක් එකෙ යාලුවො විදියට චැට් කලා. ඉට පස්සෙ වට්ස් ඇප් වලින් ගොඩක් කාලයක් අපෙ යාලු කම තිබුනා. පස්සෙ එයා මට ස්කයිප් වලින් ප්‍රොපොසල් එකක් ගෙනාවා. දැන් අපි දෙන්නා මාස දෙකක් තිස්සෙ වයිබර් වලින් චැට් කොල් අරන් ආදරෙ කරනවා. තාත්තාගෙ ආශිර්වාදෙ ඔනි අපි දෙන්නට

තාත්තා :- අම්මටසිරි දුව මාරයිනෙ.. දැන් ඔය ඔක්කම කර ගත්ත එකෙ උබලා දෙන්නා ටුවිටර් එකෙන් බැදපන් . ඔන්ලයින් ෆුන් ගනින් මයෙ අම්මා. බොලා දෙන්නගෙ දරුවො ගනිල්ලා e-bay . දරුවන්ව gmail එක හරහා මාරු කරගනින්.ඔන්න මම ඉතුරු ටිකට අවසර දුන්නා

උබලගෙ ලයික් බටන් වැඩද ඔයි
feeling excited.
ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඉන්දියාවේ බොම්බාය බලා සිරිපාල පිටත් වූයේ ප්‍රථම වතාවටය . මීට පෙර වෙනත් රටකට ගොස් නොතිබූ ඔහු සිටියේ මහත්වූ ප්‍රීතියකිනි. කෙසේ වෙතත් ගුවන් යානය බොම්බය ගුවන්තො‍ටුපොළට ගොඩ බැස්වූ විටම ජනේලයෙන් එලිය බැලූ සිරිපාල

බොම්බේ ..... බොම්බේ..... බොම්බේ.....

යනුවෙන් මහ හඬින් කෑ ගසන්නට පටන් ගත්තේ ඉතාම ප්‍රීතියෙනි

මේ ඇසී කඩිනමින් එතැනට පැමිණි ගුවන් සේවිකාව සිරිපාලට

Be silent sir ..... Be silent .... යැයි කීවාය.

ඇගේ කතාව ඇසූ සිරිපාල දෙපසට ඔළුව වනා පසුව

ඔම්බේ........ ඔම්බේ ...... ඔම්බේ ....... යනුවෙන් කෑ ගැසුවේය....

^සූ
මං ලියන දෙවෙනි කථාව.. කොහෙන්වත් කොපි කරලා නෑ.. මං මං ටයිප් කලේ.. කතෘ අඤාතයි
ඉස්සෙල්ලා එකට දෙයියනේ කියලා ලයික් ටිකක් වැටිලා තිබුනා.. ඒ අයට බොහොම ස්තූතියි..
මේක මෑත කාලයේ උන කථාවක්..
මිත්‍රවරුනි... උඹලට පේනවා ඇති දැං කාලෙ ඉන්න පොඩි උං.. අපේ පොඩි කාලෙ වගේ නෙවෙයි.. මේ කාලෙ එකාලා පට්ටම මැරෑටියි. බාසාව එහෙම මහ මිනිස්සුන්ගෙ වගේ...
ඔන්න මේ ටයිප් එකේ පොඩි එකෙක් ඉන්නවලු විහග කියලා..
මූ පුනුරුප්පත්තියක් කියවනවද මන්දා.. .බහ තේරෙන කාලෙ ඉදං ම කියන්නෙම සුද්ද සිංහල ලු..
අම්මට තාත්තට උනත් වෙනසක් නෑ..
අම්මේ.. තාත්තේ කියනවා වෙනුවට "හු" යන්නෙන් ඇරඹෙන සුමිහිරි වචන තමා කියන්නෙ...
මේකා ගේ ලග ඉන්නකොට පාරෙ යන මිනිස්සු පවා යන්නේ මූන වහං ලු.. ඉතිං හිතා ගන්නකො තරම..
අම්මයි තාත්තයි කල්පනා කලා මේක නං හොද වැඩක් නෙවෙයි.. පොඩි එකාව මොන්ටිසෝරි දෙකකින්ම හරවලා එව්වා...
ටීචර්ලා වත් දන්නෙ නැති වචන කියනවා කියලා..
ගෙවල් ලග ඉන්නවා පැන්සොන් ගිය ඉස්කෝලෙ මහත්තයෙක්.. දවසක් මේ අම්මයි තාත්තයි බොහෝම දුකෙන් ගියා මේ මහත්තයාව හම්බෙන්න.. ගිහිං කාරණය කිව්වා..
ඉස්කෝලෙ මහත්තයා ලග තිබුනා බොහෝම සරළ විසදුමක්..
මොකක්ද ....
හැමදාම හවසට පොඩි එකාට ක්ලාස් එකක් කරනවා..
උගන්වනවා හරියට කථා කරන විදිහ.. කථා කරන බාසාවෙන් බැරි නං ලියන බාසාවෙං හරි....

ඔන්න සති කීපයක් ගෙවිලා ගියා...
අම්මලා තාත්තලා හිතපු නැති විදිහට විහග හොද වෙන්න ගත්තා.. මූට දැං කථා කරන බාසාව අමතකම වෙලා..
කථා කරන්නෙත් ලියන බාසාවෙන්..
පියානනි.. මව්නි.. මා හට සෙල්ලම් බඩුවක් අවශ්‍යයි.. මා හට වැසිකිලියට යාමට අවශ්‍යයි...
අනේ අර අසරණ දෙමාපියන්ගෙ කන් වලට සිසිල් සුලං ධාරාවක් හැමුවා වගේ ලු.. මේ වචන ඇහෙද්දි..
මෙච්චර කල් පොඩි එකා නිසා නෑදෑයො යාලුවො අමතක කරලා දාලා හිටිය මේ දෙන්නා.. ඔන්න එක් සුවබර ඉරිදා දවසක උදෑසනින්ම යනවා නෑදෑ ගෙදරක..
බයික් එකේ තමා යන්නෙ. .. . තාත්තා පදිනවා... පුතා මැද අම්මා බයිසිකලේ පිටිපස්සෙ...
අපේ රටේ පාරවල් පද්දතියෙ හොද කම නිසා බිත්තර පෙට්ටි 10ක් උනත් ඕනෙම පාරක බයික් එකේ ගෙනියන්න පුලුවන් නෙව...
තාත්තාත් පාගලා යනවා... පුතා වටපිට බල බල යනවා.. අම්මත් ඔහේ යනවා..
මග දිගට පුතාට බලන්න දේවල් ගොඩායි..
"පියානෙනි තෙල පෙනෙන රථය දුටුවාද ?" "මව්නි අද දිනය ඉතාම සුන්දර දිනයක් නොවේද..."
"පියානෙනි අප යන වේගය ඉතා මනහරය.. "
"මව්නි අපගේ ගමන අවසන් වීමට තව බොහෝ වේලා ගත වේද.."
අම්මයි තාත්තයි තරගෙට උත්තර දෙනවා..
මොනවා උනත් කොල්ලා හොදට කථා කරනවා නෙ..
ටික වෙලාවක් ගියා...
විහග පුතා තාත්තාට කථා කලා...
"පියානෙනි... "
"ඔව් පුතේ..."
"මගේ මව් බිම... "
"ඔව් පුතේ මේ මගෙ පුතාගෙ මව්බිම තමා.. "

ආයෙ ටිකකින් ආයෙ පොඩි එකා කථා කරනවා..
"පියානෙනි.."
"මගේ මව් බිම... "
තාත්තා.. "ඔව් පුතේ මේ පුතාගෙ මව්බිම තමා.. පුතාගෙ විතරක් නෙවෙයි.. අපි හැමෝගෙම සුන්දර මව්බිම..."

ආයේ ටික වෙලාවක් යනවා....

විහග පුතා... "පියානෙනි අපේ මව් බිම.... "
මේ පාර තාත්තට ටිකක් මල පනිනවා.. ඇයි යකෝ.. මූ එකම දේ අහනවා නෙ..
"මං සැරයක් කිව්වනෙ.. මේ අපේ මව් බිම තමා පුතේ.. ආයෙ අහන්න එපා ඕත.."

ඔන්න ඉතිං පොඩි එකාගෙ දැහැන බිදුනා....
"හු***** පුතෝ... තොගෙ ගෑනි බිමට වැටුනා.. ඕක නවත්තපිය... "
සිගරට් බොන ඩයල් දෙකක් මචන්ලා දෙවියන්ට යෑවුවලු ලියුම් දෙකක්, සිගරට් බිව්වට කමක් නෑද්ද කියලා යාතිකා කරන්න ඉස්සේල්ලා..

දෙවියෝ රිප්ලයි කරාලු එකෙකුට හා කියලා හෑබෑයි අනිත් එකාට එපා කියලලු රිප්ලයි කරලා තියෙන්නේ..

එපා කිව්ව එකා දෙවියන්ගෙන් අහල තිබ්බේ මෙහෙමලු " දෙවියන් වහන්ස මම යාතිකා කරන්න ඉස්සෙල්ලා සිගරට් එකක් බිව්වට කමක් නෑද්ද" කියලලු

හා කිව්ව එකා දෙවියන්ගෙන් අහල තිබ්බේ "දෙවියන් වහන්ස මම සිගරට් බීබී යාතිකා කරාට කමක් නෑද්ද" කියලලු.
ප‍රණ එකක්..

සල්ලි පොලියට දෙන කෙනෙක් තට්ටු 25ක බිල්ඩිමක උඩම තට්ටුවෙ පොඩි මනෝ පාරක් ගහන් හිටිය.

එක පාරටම පොරගෙ සේවක‍යෙක් හදිසියෙම දුවගෙන ඇවිත් කිව්ව අමරසිංහගෙ දුව දැන් ටිකකට කලින් වාහනේක හැප්පිල නැති උනා කියල.

පොරට මුලු ජීවිතේම එපා උනා දුව නැති උනා කිව්වම..

දෙපාරක් හිතන්නැතිව පැන්නලු ජනේලෙන් බිමට..

15 වෙනි තට්ටුව හරියෙදි වැටෙද්දි මිනිහට මතක් උනාලු තමන්ට දුවෙක් හිටියෙ නෑ කියල..

8වෙනි තට්ටුව හරියෙදි මතක් උනාලු තමන් තාම කසාද බැඳලත් නෑ කියල..

වැටෙන්න අඩි 2ක් 3ක් තියල මතක් උනාලු තමන්ගෙ නම අමරසේන නෙමෙයි කියල..
වජ්ජා- අඩේ සුරා උඹ කෑල්ලත් එක්ක film එකක් බලන්න කියලා නේද හෝල් එකට රිංගුවේ. මොකෝ මේ ආපහු?
සුරා- ඒ මගුල බලන්න බෑ බන් පිරියක් ඇතුව කෑල්ලත් එක්ක.
වජ්ජා- ඒ මොකද බන්?
සුරා- අපි යනකොට ODC,බැල්කනි ඔක්කොම පිරිලා බන් ආව එක අප‍රාදෙනේ කියලා ගැලරියේ ඉස්සරහම ඉද ගත්තා. එදා " බජාර් එකේ චණ්ඩියා" film එක පෙන්නුවේ බන්.
වජ්ජා- ඉතින් මොකද අවුල.
සුරා- ඒකේ නලුවාගේ කොයි වෙලෙත් සරම කරේනේ බන්.
මේක මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්ට වෙච්ච දෙයක්. සමහරු මේක කියවල කියාවි මිනිස්සුන්ගෙ දුර්වලකම් වලට හිනා වෙන්න එපා කියල. ඒක ගැන මම දන්නව. ඒත් මට මේකට හිනා ගියා. ඒකයි හිලේ දැම්මෙ. මේකයි කතාව.

කොල්ලෙක් ඉන්නව, මිනිහ කලබල වුණාම වැඩිපුර "ට" යන්න කියවෙනවලු.
මූ ටෙක් යන කොල්ලෙක්. දවසක් ටෙක් එකේ කොල්ලො ටිකක් හැංගිලා ඉඳල මූව බයකරල. මූ එකපාරටම කෑගැහුවලු "ටව්ද ටොටන?????????" කියල.

කතාව ඉවරයි. හිනා යනව වගේ නම් LIKE එකක් දාල යන්න.
ඔය බාස විලාසෙ ලංකාවෙ එකඑක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ ...
ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම වචන සෙට් එකක් තියෙනවා ...
මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ..." ඔහේට පොල් ඔයන්න ඇහැක... ? ? "
මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට...
මූ ගත් කටටම කියාපි .."පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල ...
දිනක් රෝගියෙකු රෝහල වෙත ගියේ තමාගේ වුෂ්ණ කෝෂ දෙකෙහි ඇති වූ තුවාලයකට බෙහෙත් දා ගැනීම සදහාය.
රෝහලේ හෙදියකු ඔහුගේ ලිංගය පහලට වැටෙන නිසා ඇගිලි දෙකින් ලිංගය ඉහලට උස්සා වුශ්න වලට බෙහෙත් දැමුවාය...
තත්පර කීපයකට පසු රෝගියා මෙසේ කීය,
"මිසි, දැන්නම් අත ඇරියට වැටෙන එකක් නෑ"

*උස්සන ලද පොස්ටුවක් බව කරුණාවෙන් සලකන්න*
මගේ 2න්ඩ් පෝස්‍ට් එක..ලයික් එකක් දාපල්ලා මචන්ලා...

5 වසර පන්තියේ සිටි දඩබ්බරයෙකු වුනු සුරන්ග ගෙන් ගුරුතුමා ප්‍රශ්න අසන්නට විය...

අහ්.සුරන්ග...! එහෙම නම් කියනවා බලන්න..ලෝකේ තියන බාල ම බඩුව මොකක්ද කියලා?????

සුරා-ම්ම්ම්... උලුදු වඩේ ස‍ර්...

ගුරා-ආහ්.කොහොමද මිනිහො එහෙම වෙන්නේ???

සු‍රා-ඇයී.සර්.ඔය කියමනක් තියෙන්නෙ ලාබ බඩුවෙ හිලක් ඇත කියල.
ඔන්න ගෑනු කෙනෙක් කඩේකට ගිහින් රුපියල් 200 ක බඩුවක් අරන් මුදලාලිට රුපියල් 1000 නෝට්ටුවක් දුන්නලු. මුදලාලි ලග මාරු නෑති නිසා මුදලාලි අල්ලපු කඩෙන් ඒක මාරු කරන් අර ගෑනුකෙනාට රුපියල් 800ක් ඉතුරු දුන්නලු. ටික වෙලවකින් අර අල්ලපු කඩේ මුදලාලි ඈවිත් මේ 1000 නෝට්ටුව හොර එකක් කියල මුදලාලිට ඒක ආපහු දීල 1000ක් අරන් ගියාලු.. විකුනපු බඩුවේ වටිනාකම හරියටම රුපියල් 200ක් නම් මුදලාලිට උන පාඩුව කීයද??
 
2000
න්න මමත් කතාවක් ලියනවා...

පිරිමි කෙනෙක් දික්කසාද නඩුවක් දැම්මලු.චෝදනාව බිරිඳ ගෙදර ඉන්න බල්ලව ආස්‍රය කරනව කියන එකලු.ඉතින් නඩුව අහපු නඩුකාරයට වැඩේ හොඳටම පැහැදිලියි ලු.නමුත් ඔප්පු කරගන්න සාක්ෂි මදිලු.ඉතින් නඩුව කල් දමල. ඊලඟ නඩු දිනේ දවසෙ උදේ බංගලාවෙ ඉඳගෙන නඩුකාරය කල්පනා කර කර ඉන්නවලු මේකට දෙන විසඳුම මොකක්ද කියල.එතකොට නඩුකාරයගෙ නෝන ඇවිත් ඇහුවලු මොකද කල්පනා කරන්නෙ? කියල.නඩුකාරයත් නෝනට ඔක්කොම විස්තරේ කිවුවලු.ඊට පස්සෙ නෝන දුන්නලු හොඳම උපදෙසක්.

"ඒ ගෑනු කෙනාගෙ ඉඟ දෙපැත්තෙ බලන්න කියන්න සීරීම් පාරවල් තියනවද කියල.බල්ල ආස්‍රය කළානම් අනිවාර්යයෙන්ම නිය වලට සීරෙනවා"

මේ කතාව ඇහුවම නඩුකාරයට හරිම සතුටක් ඇතිවුනාලු.ඊලඟ නඩු වාරෙදි කාන්තාව වයිද්‍ය පරීක්ෂණයකට යොමු කරල වැඩේ තහවුරු කරගෙන දික්කසාදය දුන්නලු.
ඉතින් එදා නඩු කාරය බංගලාවට ආවෙ කවදාවත් නැති තරම් සතුටකින් ලු.එදා රෑ නෝනටත් හොඳ සංග්‍රහයක් දෙන්නත් සූදානම් උනාලු.ඒත් ඒ සංග්‍රහය අතරමග නැවතුනාලු.එයා ඇඳේ අනිත්පැත්තට හැරිල නිදාගත්තලු කිසිම කතාවක් නැතුවම.
පහුවදා උදේ උසාවි ගිය ගමන් ම එයා නෝන ගෙන් දික්කසාද වෙන්න නඩුවක් දැම්මලු.....

හේතුව වැටහුනා නේද?
සුබ අලුත් අවුරුද්දක් වේවා උබලට නෙවෙයි චීනෙ ඉන්න එවුන්ට..අද චීන්නුන්ට අවුරුදු පටන් ගන්නවා විශ් කරන්නේ මෙහෙමයි (ගොන් සයි ෆ කයි = GONG XI FA CAI) ඕක ලංකාවේ ඉන්න එවුන්ට කියන්න ගිහින් මෑරුන් නොකා චීනෙක් හමබ උනොත් කියපල්ලා..

ලෝ වටා තොරතුරු -

සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට

සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට

සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට

සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට

සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට
ඔන්න මචන්ලා ෂර්ලෝක් හෝම්ස් දිවිය ලෝකේ ගියාලු -

දිවිය ලෝකේ ලොක්කා - හලෝ හෝම්ස්!!! තමුසේ හෙන වෑඩකාරයාලු නේ හොයාගන්න බෑරි දේවල් හොයලා දෙන්න..

හෝම්ස් - ම්ම්ම් ඔව් ඔව් ඉතින්..

දිවිය ලෝකේ ලොක්කා - මාත් ආසයි තමුසෙගේ වෑඩ කෑල්ලක් බලන්න..මොකද කියන්නේ?

හෝම්ස් - ම්ම්ම් හරි හරි කියන්න බලන්න..

දිවිය ලෝකේ ලොක්කා - මේ ඕයි මෙතන ඉන්න උන්ගෙන් මට" අදාම්ව" හොයා ගන්න බෑ තමුසේ වෑඩ්ඩෙක්නම් මට අන්න පොරව හොයලා දෙනවා මට මෑන්ව දකින්න ආසයි..

හෝම්ස් - නිකන් ලපයි සිපයි කේස් දෙන්න එපා ඕයි..එකෙක්ට කියනවා ඔය ඉන්න එවුන්ගෙන් "බුරියක්" නෑති එකා හොයා ගෙන එන්න කියලා අන්න ඌ තමයි " ආදම්"
සුරාගේ ඈහේ අමාරුවක් හෑදිලා බෙහෙත් ගන්න ආවලු ඩොකා ගාවට -

ඩොකා - ඕයි තමුසෙගෙනම් ඈස් දෙකම පේන්නේ නෑ වගේ මට හිතෙන්නේ??

සුරා - අම්මටසිරි සර් කොහොමද මම කියන්නත් ඉස්සෙල්ලා ලෙඩේ හොයා ගත්තේ ..

ඩොකා - හොයා ගන්න දෙයක් නෑ ඕයි තමුසේ මගේ රූම් එකට ආවේ දොරෙන් නෙවෙයි ජනේලෙන්...
ඔන්න දවසක් කිරා කෙල්ලගේ ගෙදර ගියාලු කෙල්ලගේ තාත්තගෙන් කැමැත්ත ගන්න.

තාත්තා - මම මගේ දුවව කෑලි කෑලි වලට කපලා ගගේ දැම්මත් උඹ වගේ එකෙකුට නම් මගේ දුවව දෙන්නෑ.

කිරා - එහෙනම් කෙල්ලව කෑලි කෑලි වලට කපලා ගගට දාපන් යකෝ මම කිමිදිලා හරි මට ඕන කෑල්ල මම හොයා ගන්නවා

කිරා....
මේක නම් මම හැදුවේ ඈ... හිනායයිද දන්නේ නම් නෑ.. හිනාගියේ නැත්තම් නිකන් හිටහල්ලා..
2nd post ඈ... enjoy ඈ...

mod සිරිමත්

සිරිමත් මගේ සකි
ela kiri කොල්ලෙකි
skypeද ඇත්තෙකි
බුකියෙත් හපනෙකි....

උදයම පුබුදී
දතකට නොමදී
phone එකෙන් වී
FB අමදී...

FB යන්නට
phone එක අරගෙන
සිත වෙනදේකට
නොහරියි කිසිවිට....

එය කියවීමට
likes,comments දැමුමට
status දාන්න
හපනෙකි සිරිමත්...

වෙලාව නොවැරද
කෑමට නාවද
FB යාමට
මග නොහරියි කිසිවිට....

officeද යන්නේ
දෙව්ලොව වැන්නේ
wifi ඇත්තේ
ඔහුගේ මුහුන පිපෙන්නේ....

නින්දට යන තැන
phone එක අරගෙන
බුකියේ තොරතුරු
සලකයි නුවණින....
ලිපිය....

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා.

සෑම දිනකම රෝගින් පරික්‍ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා.

“අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා.

ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න.

පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ.

මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි.

ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා.

මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල.

ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා.

කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා.

හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ.

ඉපුටා ගැනීමකි....
ඔන්න මචන්ලා කාලෙකින් කතාවක් කියන්න කියලා ආවා.

ඔන්න කපල් එකක් ගෝල්ෆේස් ගියාලු ඈ....... කොල්ලා ටිකක් ලැජ්ජා කාරයා. කොටින්ම කියනවා නම් කාට වත් පේන්න කෑමක් වත් කන්නේ නැති එකෙක් හරිය..... කොල්ලයි කෙල්ලයි එතන තියන බංකුවක වාඩි වෙලා ටිකක් වට පිට බලනකොට වටේ ඉන්න කපල් ඔක්කෝම කුඩ වලින් මූනු හංගගෙන ලව් කතා කර කර ඉන්නවා, ඉඹිනවා එක විකාරයයිලු ( උඹලා ඉතින් සීන් එක දැකලා නැතෑ... අමුතුවෙන් කියන්න ඕනය? ) ඔන්න ටික වෙලාවකින් එනවලු මුන් දෙන්නා ලඟට අඹ විකුනන ඩයල් එකක්. කොල්ලත් පොර වගේ අඹ එකක් අරගෙන කෙල්ලත් එක්ක බෙදා හදාගෙන (කෙල්ලට වඩා කෑලි 3ක් 4ක් වැඩියෙන් හොඳේ) කාලා අන්තිමට කෙල්ලට මෙහෙම කියනවලු.

කොල්ලා: ඔයත් අර අනික් අය වගේ කුඩේ දිග අරින්නකෝ වස්තුවේ.....

කෙල්ලත් ඉතින් අඹරි ඇඹරි කුඩේ දිග ඇරියේ ඊට පස්සේ කොල්ලා දෙන උම්මා ගැන හිත හිතා.....

කෙල්ල කුඩේ දිග ඇරපු ගමන් කොල්ලා "තෑන්ක් යූ පැටියෝ......" කියලා අඹ ඇටේ කාගෙන කාගෙන ගියාලු......
මේ සුරාගේ පොඩි කාලේ පංතිය...

ටීචර් : හා ළමයි දැන් මම මේ කියන සත්තු කෑගහන විදියට මට කෑ ගහලා පෙන්නන්න...

ටීචර් : Dog

ළමයි : බව් බව් බව්

ටීචර් : Cat

ළමයි : ඥාව් ඥාව්

ටීචර් : Cow

ළමයි : උම්බෑ උම්බෑ

ටීච්‍ර : Lion

සුරා : (පැනපු ගමන්) ආහ් ආහ් යාහ් බේබි යාහ් යාහ්..

ටීචර් : සුරා මම කිව්වේ ලයන්..
එහෙම නැතුව ලියෝන් නෙවෙයි..
යනවා පංතියෙන් එලියට

‪#‎සොනික්‬





අපිට සින්දු ඇහෙන තාලෙ - උපුටා ගැනීම [සිංහල ගී පද පිටුවෙන්]

1. එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්...

2. අහා හැඩයි රූපේ ඕ නිත්ති බාගෙ සෝබනා..

3. යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල හෙයි දත නියවන්නට..

4. රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා..

5. කතරගමට ගියා තමයි කතරගමත් වහලා..

එළදෙනට( හෙලදෙරණ )ජනජයතු ජය මංගලානි .. පොඩි කාලේ අහුනෙම එහෙම.
"එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ" පොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල.

දියකිදුරිය සේ ආදරේ...දෝතින් ගෙන ආ.. සාගරේ....

ඇයි දමිත් අසංකගෙ "මගෙ හිත ගාව දණ ගාපු මනමාලියේ...." හරි එක තමා "මගෙ හිත ගාව දඟ දාපු හැඩකාරියේ..."

අනිත් එක "ඔබ ආරාධනා වක්කලාදෝ...."

අමරසිරි පීරිස්ගෙ "ඉරි තෑලුනු වලා" ගිතයෙ තියෙන "යමු යමු යමු අපි ඈවිදයමු ප්‍රේමියේ"කියන එක අපේ එකෙක් කියන්නෙම "යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ " කියල.

රනිදුගේ "හාච්චියක් දෙන්න" සිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්න" කියලමයි....

ඇපල් මලක් සිංදුවේ-එපා දෑස යන්න මාගේ උනුහුමට ගින්දරී..-අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රා3යේ

වේරලියද්ද-වැහි තාර මත දිය දෝරෙ ගැලුවට...

“එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි“

“නෙත මා සොයාගෙන ගියෙ ඇයිද නැත නිල් මලේ“

“බිම්බරක්සෙ නැග කඩ කඩ“ (බිම්බරක් සෙනග)

අකුරු හඬයි පොත් අහසේ (අකුරු හඬයි බොල් අහසේ)

කොටියෙකි මාමේ සීතල වතුරේ

මම:- අම්මෙ කතාකරන පඩිපෙලවල් තියෙනවද...??
අම්ම:- ඇයි??මම:- නෑ අම්මෙ ඇයි අර නිරෝෂ ඇන්ටි කියන්නෙ ආදරෙයේ පියගැටපෙල පාර කියාවී කියල...

දුහුල් මලක මල් පෙත්තකසියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩයසමනලයෙක් අතේ එව්වාහම්බ වුණාදඌව කන්න පරිස්සමින්කටු පොඩි නොකර

මගේ යාලුවෙක්ට "පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ " කියන එක ඇහිලා තිබ්බේ"පියාගේ නම තිලක්" උනේ කියල.. මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා.. ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි

ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට " (පැන ආ පාපෙට )

එතකොට “තිලොවග රාජා - භව සැරිසරලා “ එකේ “භව රෝගේ “ කියන එක ඇහෙන්නේ“ගව රෝගේ “ කියලා.

“............ වන බඹරා ආවාසේ “ අම්මේ ... ආවාසේ ඉන්න හාමුදුරුවන්ට කියන කතා ?

සිව් මහ බැබුන්උන් පෙරහරින්අපටත් රජෙක් පහලොව ඇතේආ යු බෝ වේවා මහරජානෙනි.

1.අනේ මං බලාන උන්නා..ලලිත් ඔබ එතැයි කියා...

2.මධුමතියේ බඩුම තමා....

3.නෙතු ලඟ සීතල දැනුනා..කඳුලක් තාලෙට හැඬුවා..වාහන හැඬුවා ඔබ දන් නෑ...

4.ඉරි තැලුනු වලං..උඩු වියන් යටින්..


රූප සොබාවට හිත වහ වැටුනටආල කථා නොකියන්න හොඳාජාඩි ලඳකි මම අවසර පිං කඳඩිංගක් හිත වාවන්න හොඳා(ගාඩි ලඳකි)

හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං


අපිට සින්දු ඇහෙන තාලෙ


Thusitha Dananjaya