වජ්ජා- අඩේ සුරා උඹ කෑල්ලත් එක්ක film එකක් බලන්න කියලා නේද හෝල් එකට රිංගුවේ. මොකෝ මේ ආපහු?
සුරා- ඒ මගුල බලන්න බෑ බන් පිරියක් ඇතුව කෑල්ලත් එක්ක.
වජ්ජා- ඒ මොකද බන්?
සුරා- අපි යනකොට ODC,බැල්කනි ඔක්කොම පිරිලා බන් ආව එක අප‍රාදෙනේ කියලා ගැලරියේ ඉස්සරහම ඉද ගත්තා. එදා " බජාර් එකේ චණ්ඩියා" film එක පෙන්නුවේ බන්.
වජ්ජා- ඉතින් මොකද අවුල.
සුරා- ඒකේ නලුවාගේ කොයි වෙලෙත් සරම කරේනේ බන්.