සිගරට් බොන ඩයල් දෙකක් මචන්ලා දෙවියන්ට යෑවුවලු ලියුම් දෙකක්, සිගරට් බිව්වට කමක් නෑද්ද කියලා යාතිකා කරන්න ඉස්සේල්ලා..
දෙවියෝ රිප්ලයි කරාලු එකෙකුට හා කියලා හෑබෑයි අනිත් එකාට එපා කියලලු රිප්ලයි කරලා තියෙන්නේ..
එපා කිව්ව එකා දෙවියන්ගෙන් අහල තිබ්බේ මෙහෙමලු " දෙවියන් වහන්ස මම යාතිකා කරන්න ඉස්සෙල්ලා සිගරට් එකක් බිව්වට කමක් නෑද්ද" කියලලු
හා කිව්ව එකා දෙවියන්ගෙන් අහල තිබ්බේ "දෙවියන් වහන්ස මම සිගරට් බීබී යාතිකා කරාට කමක් නෑද්ද" කියලලු.