න්න මමත් කතාවක් ලියනවා...
පිරිමි කෙනෙක් දික්කසාද නඩුවක් දැම්මලු.චෝදනාව බිරිඳ ගෙදර ඉන්න බල්ලව ආස්‍රය කරනව කියන එකලු.ඉතින් නඩුව අහපු නඩුකාරයට වැඩේ හොඳටම පැහැදිලියි ලු.නමුත් ඔප්පු කරගන්න සාක්ෂි මදිලු.ඉතින් නඩුව කල් දමල. ඊලඟ නඩු දිනේ දවසෙ උදේ බංගලාවෙ ඉඳගෙන නඩුකාරය කල්පනා කර කර ඉන්නවලු මේකට දෙන විසඳුම මොකක්ද කියල.එතකොට නඩුකාරයගෙ නෝන ඇවිත් ඇහුවලු මොකද කල්පනා කරන්නෙ? කියල.නඩුකාරයත් නෝනට ඔක්කොම විස්තරේ කිවුවලු.ඊට පස්සෙ නෝන දුන්නලු හොඳම උපදෙසක්.
"ඒ ගෑනු කෙනාගෙ ඉඟ දෙපැත්තෙ බලන්න කියන්න සීරීම් පාරවල් තියනවද කියල.බල්ල ආස්‍රය කළානම් අනිවාර්යයෙන්ම නිය වලට සීරෙනවා"
මේ කතාව ඇහුවම නඩුකාරයට හරිම සතුටක් ඇතිවුනාලු.ඊලඟ නඩු වාරෙදි කාන්තාව වයිද්‍ය පරීක්ෂණයකට යොමු කරල වැඩේ තහවුරු කරගෙන දික්කසාදය දුන්නලු.
ඉතින් එදා නඩු කාරය බංගලාවට ආවෙ කවදාවත් නැති තරම් සතුටකින් ලු.එදා රෑ නෝනටත් හොඳ සංග්‍රහයක් දෙන්නත් සූදානම් උනාලු.ඒත් ඒ සංග්‍රහය අතරමග නැවතුනාලු.එයා ඇඳේ අනිත්පැත්තට හැරිල නිදාගත්තලු කිසිම කතාවක් නැතුවම.
පහුවදා උදේ උසාවි ගිය ගමන් ම එයා නෝන ගෙන් දික්කසාද වෙන්න නඩුවක් දැම්මලු.....
හේතුව වැටහුනා නේද?