සුරාගේ ඈහේ අමාරුවක් හෑදිලා බෙහෙත් ගන්න ආවලු ඩොකා ගාවට -

ඩොකා - ඕයි තමුසෙගෙනම් ඈස් දෙකම පේන්නේ නෑ වගේ මට හිතෙන්නේ??

සුරා - අම්මටසිරි සර් කොහොමද මම කියන්නත් ඉස්සෙල්ලා ලෙඩේ හොයා ගත්තේ ..

ඩොකා - හොයා ගන්න දෙයක් නෑ ඕයි තමුසේ මගේ රූම් එකට ආවේ දොරෙන් නෙවෙයි ජනේලෙන්...