ඔන්න දවසක් කිරා කෙල්ලගේ ගෙදර ගියාලු කෙල්ලගේ තාත්තගෙන් කැමැත්ත ගන්න.

තාත්තා - මම මගේ දුවව කෑලි කෑලි වලට කපලා ගගේ දැම්මත් උඹ වගේ එකෙකුට නම් මගේ දුවව දෙන්නෑ.

කිරා - එහෙනම් කෙල්ලව කෑලි කෑලි වලට කපලා ගගට දාපන් යකෝ මම කිමිදිලා හරි මට ඕන කෑල්ල මම හොයා ගන්නවා

කිරා....