මේක
මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්ට වෙච්ච දෙයක්. සමහරු මේක කියවල කියාවි
මිනිස්සුන්ගෙ දුර්වලකම් වලට හිනා වෙන්න එපා කියල. ඒක ගැන මම දන්නව. ඒත් මට
මේකට හිනා ගියා. ඒකයි හිලේ දැම්මෙ. මේකයි කතාව.
කොල්ලෙක් ඉන්නව, මිනිහ කලබල වුණාම වැඩිපුර "ට" යන්න කියවෙනවලු.
මූ ටෙක් යන කොල්ලෙක්. දවසක් ටෙක් එකේ කොල්ලො ටිකක් හැංගිලා ඉඳල මූව බයකරල. මූ එකපාරටම කෑගැහුවලු "ටව්ද ටොටන?????????" කියල.
කතාව ඉවරයි. හිනා යනව වගේ නම් LIKE එකක් දාල යන්න.