හ්ම් මටත් හිතුන කතාවක් දාන්න.කලින් අහලත් අති 1ස්ට් එක මගෙ
=එක ගෙදරක පොඩි උන් දෙන්නෙක් ඉන්නවලු මුන් මාර දගයිලු මුන් 2න් න ගමෙම ප්රසිදයිලු ඉතින් බැරිම තැන මුන් 2න් නගෙ තාත්තා මුන් 2න්නව හික්මිමට පුජකයෙකට බාර දුන්නලු මුලින්ම හිකමවන්ට ගත්තෙ පොඩි එකාවලු
පූජකය= දරුව දෙයියන් වහන්සෙ ඉන්නෙ කොහෙද?
(පොඩි එක බලන් ඉන්දි.)
පුජකයා= (ශබ්දය වැඩි කර) දෙයියන් වහන්සෙ ඉන්නෙ කොහෙද?
(පොඩි එකා බලන් ඉදි)
පුජකයා= (තරහින්) දෙයිඅන් වහන්සෙ ඉන්නෙ කොහෙද?

(පොඩි එකා බය වී අඉය ලගට ගොස් මෙසෙ කියයි)
අඉයෙ අඉයෙ මාර වැඩේ කවුදො දෙයියන් වහන්සෙව උස්සල මුන් හිතන්නෙ අපි ගත්ත කියල.

උබලගෙ ලයික් බටන් වැඩ නද්ද ඔයි?