මේකනම් පොඩි ජලස්තර කතාවක් මචන්ලා...

ඔන්න මචන්ලා ඈන්තනී අයියයි මාලි අක්කයි පනට පන වගේ ෆුල් බොක්කෙන්ම ලව් එකේ ජීවත් වෙන කපල් එකක්ලු.ඈන්තනී අයියාගේ රස්සාව මුහුදු ගිහින් මාලු අල්ලන එකලු .

මාලු අල්ලගෙන මහන්සියෙන් එන ඈන්තනී අයියා හවසට ෂොට් එකක් දාල එහෙම ඈවිත් රෑ වෙලා මාලි අක්කා එක්ක හෑමදාම සෙල්ලම දානවලු.මාලි අක්කත් මහන්සියෙන් එන ඈන්තනී අයියට බොක්කෙම්ම සලකනවලු..මේක ඩේලි පුරුද්දක්ලු..ඔහොම යනකොට ඉතින් මාලි අක්කටත් හෑම දාම දෙන්න බෑරි දවසකුත් එනවනේ..අන්න එදා දවසේ ඈන්තනී අයියා මාලු අල්ලලා ගොඩක් මහන්සියෙන් එනවලු හොදට නමලා මෙහෙම සින්දුවකුත් කියාගෙන --

ඈන්තනී අයියා - "සුවදයි මුවේ මල් පෑනී" කියාගෙන එනවලු මේක ඈහුන මාලි අක්කා දන්නවලු මොකාටද එන්නේ කියලා..මහන්සියෙන් එන ඈන්තනීගේ හිත කඩන්න බෑරි නිසා මාලි අක්කා මෙහම කියනවලු

මාලි අක්කා - #@$#$#4 හෑලේ මල් පෑනී
මා ජීවිතේ පන වෑනී
ඈරපන් $කේ ඈන්තනී කියලා