ප‍රණ එකක්..

සල්ලි පොලියට දෙන කෙනෙක් තට්ටු 25ක බිල්ඩිමක උඩම තට්ටුවෙ පොඩි මනෝ පාරක් ගහන් හිටිය.

එක පාරටම පොරගෙ සේවක‍යෙක් හදිසියෙම දුවගෙන ඇවිත් කිව්ව අමරසිංහගෙ දුව දැන් ටිකකට කලින් වාහනේක හැප්පිල නැති උනා කියල.

පොරට මුලු ජීවිතේම එපා උනා දුව නැති උනා කිව්වම..

දෙපාරක් හිතන්නැතිව පැන්නලු ජනේලෙන් බිමට..

15 වෙනි තට්ටුව හරියෙදි වැටෙද්දි මිනිහට මතක් උනාලු තමන්ට දුවෙක් හිටියෙ නෑ කියල..

8වෙනි තට්ටුව හරියෙදි මතක් උනාලු තමන් තාම කසාද බැඳලත් නෑ කියල..

වැටෙන්න අඩි 2ක් 3ක් තියල මතක් උනාලු තමන්ගෙ නම අමරසේන නෙමෙයි කියල..