මගේ 2න්ඩ් පෝස්‍ට් එක..ලයික් එකක් දාපල්ලා මචන්ලා...
5 වසර පන්තියේ සිටි දඩබ්බරයෙකු වුනු සුරන්ග ගෙන් ගුරුතුමා ප්‍රශ්න අසන්නට විය...
අහ්.සුරන්ග...! එහෙම නම් කියනවා බලන්න..ලෝකේ තියන බාල ම බඩුව මොකක්ද කියලා?????
සුරා-ම්ම්ම්... උලුදු වඩේ සර්...
ගුරා-ආහ්.කොහොමද මිනිහො එහෙම වෙන්නේ???
සුරා-ඇයී.සර්.ඔය කියමනක් තියෙන්නෙ ලාබ බඩුවෙ හිලක් ඇත කියල.