සුබ අලුත් අවුරුද්දක් වේවා උබලට නෙවෙයි චීනෙ ඉන්න එවුන්ට..අද චීන්නුන්ට අවුරුදු පටන් ගන්නවා විශ් කරන්නේ මෙහෙමයි (ගොන් සයි ෆ කයි = GONG XI FA CAI) ඕක ලංකාවේ ඉන්න එවුන්ට කියන්න ගිහින් මෑරුන් නොකා චීනෙක් හමබ උනොත් කියපල්ලා..
ලෝ වටා තොරතුරු -
සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට
සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට
සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට
සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට
සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට