ඉන්ජෝ හරි ඉන්ජෝ වෙන්න හරි ඉන්න එවුන් ඉන්නවනම් ලයික් බට්න් එක ලෑස්ති කර ගනිල්ලා
ඔන්න මචන්ලා ඈමතියෙක් පට්ට කාර් එකක් ගත්තලු..බුවා ඒ කාර් එකට ලොවෙත් හෙනම ආසයිලු.මෙහෙම ඕක පෑද පෑද ඉන්නකොට කාර් එක හෙන ගහන්න වගේ ස්ටර්ට් කර ගන්න බෑරුව ගියාලු..අර මිකෑනික් මේ මිකෑනික් ඈවිල්ලා හදන්න හෑදුවට වෑඩේ බෑරුව ගියාලු.
ලොක්කා පන වගේ ආදරේ කාර් එක නිසා බුවා කෝලින් ටු ඉන්ජිනේරුවෙක්ටලු..දෑන් ඉන්ජා ඈවිත් කාර් එකේ බොනට් එක ඈරලා පරික්ශා කරලා එක තෑනක ගෑලවිලා තිබ්බ වයර් දෙකක් හරි තෑන හයි කරාලු.කිරි අප්පට මෝටාර් ගහන්න වගේ ඊට පස්සේ කාර් එක ස්ටාර්ට් උනාලු..ලොක්කට දෑන් ෆුල් හෑපිලු..
ඈමතියා- කීයද ගාන මගේ වෑඩේට?
ඉන්ජා : පහලොස්දාස් දෙකයි පනහයි
ඈමතියා : මොකක් පහලොස්දාස් දෙකයි පනහක් අර වයර් දෙක ඈමිනුවාට..යකෝ පුදුම වෑඩි ගානක්නේ තමුසේ කියන්නේ අර පොඩි වෑඩේට.වයර් දෙක අමුනන්න මහ ලොකු ගාණක් යනවද?ඒකට ඕනනම් දෙකයි පනහක් යයි
ඉන්ජා : ඒක ඈත්ත සර් වයර් දෙක අමුනන්න දෙකයි පනහයි තමයි ඉතුරු පහලොස්දාහ කාර් එකේ ලෙඩේ හොයා ගත්ත මගේ දෑනුමට