ඔන්න මචන්ලා ඉන්ජෙක් වෑරදිලා අපායට ගිහිල්ලලු..මේක දෑන ගත්ත දිවිය ලෝකේ ලොක්කා අපායේ ලොක්කට කෝල් කරනවලු මෙහෙම

දිවිය ලෝකේ ලොක්කා : හෙලෝ මස්සිනා මගේ ඩයල් එකක් වෑරදිලා ඔහෙට ඈවිල්ලා ඈති වෑඩිය පරක්කු කරන්නේ නෑතුව මෑන්ව ඉක්මනට මෙහාට එවපන් ..නෑත්නම් මට ලෙඩේ වෑටෙයි

අපායේ ලොක්කා : බයිලනම් කතා කරන්න එපා පුතේ මට අම්බානක වෑඩ තියනවා උගෙන් කර ගන්න සොරි ආ...

දිවිය ලෝකේ ලොක්කා : ඔන්න ඔන්න ඉතින් මට කියලා ඈර ගන්න හදන්නේ...නිකන් පව් නොදි ඕකව එවපන්..

අපායේ ලොක්කා : පිස්සුද එහෙම එවන්න පුලුවන්ද යකෝ මෙහෙ එවුන් පාටි දන්න ලෑස්ති වෙලා ඉන්නේ..යකෝ ඉන්ජෙක් මේ අපායට ආවමයි..

දිවිය ලෝකේ ලොක්කා : ඕකව මට එවනවද නෑත්නම් මම ඈවිල්ලා ඕකව අරන් යන්නද ??

අපායේ ලොක්කා : අනේ මේ හු@$@## අයුබොවන් මම මේකව දෙන්නම් උබලගේ ඔය දිවිය ලෝකෙට ලොයර් කෙනෙක් ආපු දවසට