ඔන්න මචන්ලා ෂර්ලෝක් හෝම්ස් දිවිය ලෝකේ ගියාලු -

දිවිය ලෝකේ ලොක්කා - හලෝ හෝම්ස්!!! තමුසේ හෙන වෑඩකාරයාලු නේ හොයාගන්න බෑරි දේවල් හොයලා දෙන්න..

හෝම්ස් - ම්ම්ම් ඔව් ඔව් ඉතින්..

දිවිය ලෝකේ ලොක්කා - මාත් ආසයි තමුසෙගේ වෑඩ කෑල්ලක් බලන්න..මොකද කියන්නේ?

හෝම්ස් - ම්ම්ම් හරි හරි කියන්න බලන්න..

දිවිය ලෝකේ ලොක්කා - මේ ඕයි මෙතන ඉන්න උන්ගෙන් මට" අදාම්ව" හොයා ගන්න බෑ තමුසේ වෑඩ්ඩෙක්නම් මට අන්න පොරව හොයලා දෙනවා මට මෑන්ව දකින්න ආසයි..

හෝම්ස් - නිකන් ලපයි සිපයි කේස් දෙන්න එපා ඕයි..එකෙක්ට කියනවා ඔය ඉන්න එවුන්ගෙන් "බුරියක්" නෑති එකා හොයා ගෙන එන්න කියලා අන්න ඌ තමයි " ආදම්"