ඔන්න මචන්ලා කොල්ලෙක් උගේ කෙල්ලට කෝල් කරලා මෙහෙම කියනවලු -
කොල්ල : බබී මට පොඩි ප්‍රශ්නයක් තියනවා මගේ ඔෆිස් එකේ..
කෙල්ල :ෂ් ෂ් ෂ් මට මුලින් කියන්න අපි යාලු වෙලා කොච්චර කල්ද කියලා??
කොල්ලා : අවුරුදු පහක් විතරනේ
කෙල්ල : ම්ම්ම් හරි... එහෙනම් ඔයා හොදට මතක තියා ගන්න ඔයාට කියලා වෙනම ප්‍රශ්ණ නෑ.ඔයාගේ ප්‍රශ්නයක් නම් ඒක මගෙත් ප්‍රශ්නයක්..අනිත් පාර ඒ හින්දා එවගේ ප්ශනයක් උනාම කියන්නේ" බබි මට ප්‍රශ්නයක් තියනවා කියලා නෙවෙයි" " බබී අපිට ප්‍රශ්නයක් තියනවා කියලා"..තේරුනාද ඔයාට??
කොල්ලා : හා එහෙනම් ..එහෙනම් බබි අපේ "ඔෆිස් සෙකට්රි" පෙග්නට් වෙලා අපි වෙනුවෙන්..
කෙල්ල : @#$#@$@#@$@#$@$#