ඔය බාස විලාසෙ ලංකාවෙ එකඑක පැතිවලින් පැතිවලට වෙනස් වෙනවනෙ ...
ඒ ඒ පැතිවල එවුන් කතා කරන වෙනම වචන සෙට් එකක් තියෙනවා ...
මාතර පැත්තෙ මුදලාලි කෙන්ක් ගාවට ගිහින් පොරක් වැඩ ඉල්ලගෙන ගියාම මුදලාලි ඇහුවලු ..." ඔහේට පොල් ඔයන්න ඇහැක... ? ? "
මාතර පැත්තෙ පොල් ඔයනව කියන්න පොල් ලෙලි ගහනවට...
මූ ගත් කටටම කියාපි .."පොල් ඔයන්නනං දන්නෙ නෑ මුදලාලි .. අඹ බයන්නනං දන්නව" කියල ...